ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ඔස්සේ ශ්‍රී ලංකාවට එල්ල කෙරෙන තර්ජනයට විරුද්ධව ලොව පුරා ශ්‍රී ලාංකික ජනතාව හඩ නගමින් සිටියි.

ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ඉතාලි තානාපතිනිය වන අතිගරු රිටා මැනෙලා මැතිනිය අද (මාර්තු 5) දින අමාත්‍යාංශයේ දී ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මහතා හමුවිය.

ශ්‍රී ලංකාවට ගැටළුවක්ව පවතින ඉවතලන අපද්‍රව්‍ය යොදාගනිමින් විදුලිය නිපදවීමට ඉතාලි තාක්ෂණික සහාය මෙන්ම ආයෝජන අවස්ථා සලසා දීමට කටයුතු කරන බව, ශ්‍රී ලංකවේ ඉතාලි තානාපතිනී Rita G. Mannella මහත්මිය පැවසුවාය.

Latest News