ජාතික හැදුනුම්පත් නිකුත් කිරිමේ එක්දින සේවාව අද සිට යළි ක්‍රියාත්මකයි.

ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ දී පැවති එක්දින සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇතැයි, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ මධ්‍යම පළාත් කාර්යාලය ඉදිකිරීම් කටයුතු අද (15) නුවර එළියේ දී අභයන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමට නියමිතයි.

පෙරවරු 7.30 සිට දහවල් 12.00 දක්වා එක් දින සේවාව යටතේ අයැදුම්පත් බාර ගැනේ. බාර ගැනෙන සියලු අයැදුම්පත්‍ර සඳහා ජාතික හැදුනුම්පත් බාර ගැනේ.

Latest News