උෂ්ණත්වය හා තෙතමනය කළමනකරණය කළ එලවළු හා පළතුරු ගබඩා සංකීර්ණයක් දඹුල්ලේ දී ආරම්භ කරන බවත් අර්ථික කළමනාකරණයට හා අලුත් දත්ත විශ්ලේෂණ ඒකකයක් ආරම්භ කළ බවත් පොදු සැපයීම් සහ ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳ කැබිනට් නොවන අමාත්‍ය ආචර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

ආර්ථික ව්‍යුහයේ වෙනස්කම් සඳහා අග්‍රාමාත්‍යතුමා අඬිතාලමක් දමා තිබෙන බවත් දැනුම පදනම් වූ සමාජ ආර්ථික වෙළඳපොළ ක්‍රමයක් සැකසීමට කටයුතු කරන බවත් පොදු සැපයීම් සහ ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳ කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

මධ්‍යම පළාතේ  සුවසැරිය ගිලන් රථ සේවාව ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28) ආරම්භ කෙරිණ.

Latest News