කොළඹ දිස්ත්‍රික්කයේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ තරුණ පරපුර ඉන් මුදා ගැනීමේ අරමුණින් “යොවුන් පිබිදුම” නමින් වැඩසටහනක් අද ආරම්භ කෙරිණ.

මත්ද්‍රව්‍ය නිෂ්පාදනය පිළිබඳ සමාජ ජාලා ඔස්සේ හෝ වෙනත් ආකාරයකින් ප්‍රචාරණය කරන්නන්ට වසර 2ක් බරපතළ වැඩ සහිත සිර දඬුවම් ලබා දීමට හැකි සඳහන් වේ.

පාසල් සිසුන් මත් උවදුරෙන් මුදවා ගැනීමට විශේෂ වැඩපිළිවෙළක් ඒ යටතේ සෑම පාසලකට ම වෙනම පොලිස් නිලධාරියෙක් සහ මත්ද්‍රව්‍ය ක්‍රියාකාරකම් දැනුම් දීමට ක්ෂණික ඇමතුම් අංකයක් ලබා දී තිබේ.

ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ දිනයට සමගාමීව අද සිට මත්ද්‍රව්‍ය නිවාරණ සතියක් ප්‍රකාශයට පත්කර තිබේ.

වර්තමානයේ පැතිර යන මත්ද්‍රව්‍ය ව්‍යසනයෙන් ශ්‍රී ලාංකීය දරු දැරියන්ගේ අනාගත සුරක්ෂිතතාව ද අඳුරු කරමින්, සමස්ත ජන ජීවිතය ද පීඩනයට පත් කරමින් හිස ඔසවමින් සිටින බව ප්‍රත්‍යක්ෂ සත්‍යයකි.

මතින් නිදහස් රටක් වෙනුවෙන් රටම එක්ව දිවුරුම් දෙන, බක්මහ දිවුරුම, අප්‍රේල් 03වනදා සිදු කෙරේ.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය පිළිබඳ අන්තර් පාලක මණ්ඩලයක් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් පත් කර තිබේ.

මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් ගෙනයන වැඩපිළිවෙළ අවඥාවට ලක් කරමින් සිටින්නේ එම ජාවාරමට සම්බන්ධ පිරිස් විසින්ම බව ජනාධිපතිතුමා පවසයි.

නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව පසුගිය සිව් වසර තුළ ගෙන ගිය වැඩපිළිවෙළ ඉදිරි සතියේ සිට නව මුහුණුවරකින් ක්‍රියාවට නංවන බව ජනාධිපතිතුමා පවසයි.

Latest News