කල් දැමූ දහම් පාසල් ශ්‍රේණි විභාගය අප්‍රේල 24 වන ඉරුදින පැවැත්වීමට බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

වාර්ෂිකව පවත්වනු ලබන දහම් පාසල් ශ්‍රේණි විභාගය අප්‍රේල් 3වැනිදා පැවැත්වෙන බව බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ දහම් පාසල් නැවත දැනුම්දෙන තුරු වසා දෑමීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මක සියලුම බෞද්ධ දහම් පාසල්වලට ද නිවාඩු ලබාදීමට තීරණය කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

පිරිවෙන් සහ දහම් පාසල් අධ්‍යාපනයේ උන්නතිය සඳහා රාජ්‍ය අනුග්‍රාහකත්වය දීමට ක්‍රියා කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි.

දහම් පාසල් ගුරු සහිතක පත්‍ර විභාගය ජූනි මස 20 වැනිදා නොපැවැත්වෙන බව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Latest News