කොවිඩ් මරණ 2ක්

අප්‍රේ 20, 2024

මෙරටින් වාර්තාවන කොවිඩ් මරණ සංඛ්‍යාව ශූන්‍ය අගයක් ගත්ත ද දෛනිකව තවදුරටත් සුළු වශයෙන් කොවිඩ් ආසාදිතයින් වාර්තාවෙමින් පවතින බව සෞඛ්‍ය අංශ දත්ත පෙන්වා දෙනවා.

පෙරේදා (20) දිනයේ කොවිඩ් මරණ 04 ක් වාර්තා වූ අතර, ඊයේ (21) දිනයේ කොරෝනා ආසාදිතයන් 66 ක් වාර්තා වී තිබුණා.

කොවිඩ් මරණ සංඛ්‍යාවේ ප්‍රවෘත්ති නිවේදනය පහතින්....

කොවිඩ් මරණ සංඛ්‍යාවේ ප්‍රවෘත්ති නිවේදනය පහතින්....

ජර්මනියේ කොරෝනා මරණ ලක්ෂය ඉක්මවා යනු ඇති බවට එරට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.

ඊයේ ලොව වැඩිම දෛනික කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ රුසියාවෙන්.

අමෙරිකාවට පසු කොවිඩ් මරණ වාර්තා වන්නේ බ්‍රසීලය හා ඉන්දියාවෙන්.

මෙරට සිදුවූ තවත් කොවිඩ් මරණ 55ක් ඊයේ දිනයේ දී සිදුව ඇති බවට, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (02) තහවරු කර තිබේ.

තවත් කොවිඩ් මරණ 55ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

අමෙරිකාවේ දෛනික කොරෝනා මරණ සංඛ්‍යාව යළි ඉහළ ගොස් තිබේ.

Latest News