අලි රොෂාන් ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව ගොනු කර ඇති නඩුවේ නියෝගයකට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට කැරුණු ඉල්ලීමක් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ප්‍රතික්ෂේප කරයි.

නිරාජ් රොෂාන් ඇතුළු විත්තිකරුවන් 8 දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ විත්තිකරුවන් 4 දෙනෙකුට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි නොමැති හෙයින් ඔවුන් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය නියෝග කළා.

සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් ඇතුළු විත්තිකරුවන් අට දෙනෙකු සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ගය පිළිබඳව දෙසැම්බර් මස 2 වනදා අධිකරණය දැනුවත් කරන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (14) නීතිපතිවරයාට නියම කළේය.

අලි රොෂාන් ඇතුළු විත්තිකරුවන් පස්දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුවේ මූලික විරෝධතා පිළිබඳ නියෝගය නොවැම්බර් 14 වනදා ප්‍රකාශයට පත්කිරීමට නියෝග කෙරේ.

සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් (අලි රොෂාන්) ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට  එරෙහිව ගොනුකර තිබූ නඩුවේ චෝදනා පත්‍රය අද කොළඹ විශේෂ මහාධිකරණය හමුවේ කියවන ලදී.

Latest News