පාඨලිගේ කථාව රනිල්ගේ නායකත්වය රැකීමේ නාටකයේ කොටසක් - චමීර

දෙසැ 22, 2019

    පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලි චම්පික රණවක මහතා රථ වාහන අනතුරකට අත්අඩංගුවට ගැනිම එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂා කිරිමට රජය සිදු කරන නාටකයක් බව ජාතික මහජන සභාවේ කැදවුම්කරු චමිර පෙරේරා මහතා අවධාරණය කරයි.

    චමිර පෙරේරා මහතා එ බැව් පැවසුවේ (22) දින හැටන් හිල් සයිඩ් ඉන් හෝටලේ පැවති මාධ්‍යය හමුවකදිය.

    එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය පිලිබදව කථිකාවක් ගොඩ නැගි ඇති බව මාධ්‍යය හමුවේදි වැඩි දුරටත් අදහස් දක්වමින් කියා සිටියේය. එම කතිකාව වෙනතකට යොමු කිරිම සදහා මෙවැනි නාටකයක් රජය විසින් නිර්මාණය කරනවාද යන්න එක්සත් ජාතික පාක්ෂිකයන් තුල සැකයක් පවතින බව චමිර පෙරේරා මහතා පෙන්වා දේ.

    Latest News