වාරියපොළ බන්ධනාගාරය තුළ වෙඩි තැබීමෙන් අයෙක් රෝහලේ

දෙසැ 20, 2019

    වාරියපොළ බන්ධනාගාරය තුළ සිදුවූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ රැඳවියෙකු කුරුණෑගල මහ රෝහලට ඇතුළත් කෙරිණ.

    වෙඩි තැබීම සිදුව ඇත්තේ, අද දහවල් 12.00ට පමණ. තවත් රැඳවියෙකු බන්ධනාගාරය ඇතුළත දී කුඩා ප්‍රමාණයේ ගිනි අවියකින් වෙඩි තැබීම සිදුකර ඇති බව අප වාර්තාකරු පවසයි. ඔවුන් දෙදෙනා හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ පුද්ගලයන්. තුවාල ලැබූ රැඳවියා කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

    Latest News