ජෙනරාල් G. A. චන්ද්‍රසිරිට නව සභාපති ධූරයක්

දෙසැ 18, 2019

    ගුවන්තොටුපල හා ගුවන් සේවා අධිකාරයේ නව සභාපති ලෙස විශ්‍රාමික ජෙනරාල් ජි. ඒ. චන්ද්‍රසිරි මහතා අද රාජකාරි ආරම්භ කළේය.

    කටුනායක පිහිටි ප්‍රධාන කාර්යාලයේදී මහා සංඝරත්නයේ ආශිර්වාද මැද සුභ මොහොතින් සිය රාජකාරි ආරම්භ කර තිබේ. 

    Latest News