වැරදි ඖෂධ මාත්‍රාවකින් පිළිකා රෝගී 14 හැවිරිදි දැරිය මියයයි (වීඩියෝ)

දෙසැ 11, 2019

    පිළිකා රෝගය හේතුවෙන් මඩකලපුව ශික්‍ෂණ රෝහලට ඇතුලත් කළ 14 හැවිරිදි දැරියක මියගොස් තිබේ.

    ඖෂධ වැරදි මාත්‍රාවක් ලබාදීමෙන් මෙම මරණය සිදුව ඇති බව ආරංචි මාර්ග පවසයි. සිද්ධිය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දී ඇති බවත්, මේ වනවිටත් පරීක්‍ෂණ ආරම්භකර ඇති බවත්, රෝහල් අධ්‍යක්‍ෂ කලා රංජනී ගනේෂලිංගම් මහත්මිය පැවසුවාය.

    Last modified on බදාදා, 11 දෙසැම්බර් 2019 18:54

    Latest News