වන අලි රංචුවක් කන්දකැටිය හා මීගහකිවුල ප්‍රදේශවල වගා වනසයි (වීඩියෝ)

දෙසැ 11, 2019

    අද අලුයම රන්දෙණිගල රක්‍ෂිතයේ සිට කඩා වැඳුණු හත් දෙනෙකුගෙන් යුත් වන අලි රංචුවක් කන්දකැටිය හා මීගහකිවුල යන ප්‍රදේශවලට අයත් ගම්මාන රැසක වගාවන්ට හානි කර තිබේ.

    ඉන් පීඩාවට පත්ව සිටින්නේ, කරමැටිය පරණමහියංගණය පාර වැව්පිටිය, අලිඔලුව, බුබුලදඩයම්තලාව ඇතුළු ගම්මානවල ජනතාවයි. මේ පිළිබඳව අදාළ අංශ දැනුවත් කළ ද නිසි ප්‍රතිචාරයක් නොමැති බව ගම්වාසීන් පවසයි.

    Last modified on බදාදා, 11 දෙසැම්බර් 2019 18:49

    Latest News