වව්නතිව් පොලිස් නිලධාරීන් ඝාතනයේ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

දෙසැ 04, 2018

    මඩකලපුව, වව්නතිව් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    ඒ වව්නතිව් පොලිස් නිලධාරීන් විසින් ඊයේ සවස 4.30ට. 40 හැවිරිදි සැකකරු කදිරාමතම්බි ඉරාජකුමාරන් නොහොත් කන්නන් නමැති කන්නන්කුඩා ලිපිනයේ පදිංචිකරුවෙක්. මෙම සිද්ධියට අදාළව මොහු සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

    මෙම සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත වැඩිදුර විමර්ශන සඳහා භාරදීමට නියමිතයි.

    Last modified on අඟහරුවාදා, 04 දෙසැම්බර් 2018 08:13

    Latest News