කැබිනට් ප්‍රකාශක ධූරයට අමාත්‍යවරු දෙදෙනෙක්

නොවැ 27, 2019

    රජයේ නව කැබිනට් ප්‍රකාශකවරු ලෙස අමාත්‍ය ආචර්ය බන්දුල ගුණවර්ධන සහ අමාත්‍ය රමේෂ් පතිරණ යන මහත්වරු පත් පත් කර තිබේ.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රදානත්වයෙන් අද (27) දහවල් රැස්වු අමත්‍ය මණ්ඩල හමුවේදි මෙම පත් කිරිම සිදුකර ඇත.

    ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා තොරතුරු හා සන්නිවේදන හා උසස් අධ්‍යාපන හා තාක්ෂණ නව උත්පාදන අමාත්‍යවරයා වන අතර රමේෂ් පතිරණ මහතා වැවිලි කර්මාන්ත හා අපනයන කෘෂිකර්ම අමාත්‍යවරයාවේ.

    Latest News