විපක්ෂ නායක රනිල් බව කතානායක කරු පිළිගනි

නොවැ 27, 2019

    එක්සත් ජාතික පෙරමුණේ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායකවරයා ලෙස කථානයක කරූ ජයසූරිය මහතා විසින් පිළිගෙන තිබේ.

    පාර්ලිමේන්තු සම්ප්‍රදානය අනුව මෙම පිළිගැනිම සිදුකළ බවයි ඔහු සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසා සිටින්නේ. එය කඩ කළ නොහැකි බවත් ඔහු කියා සිටි.

    පක්ෂ අභ්‍යන්තරයේ පවතින අර්බුද සහ අභියෝග පක්ෂය තුළ විසඳා ගැනිම සිදුකළ යුතු බවත් එම ට්විටර් සටහනේ සඳහන්වේ.

    karutwitter px 900 19 11 27

    Latest News