UNP ප්‍රධාන තනතුරු දෙක වෙනස් නොවුනොත් හරීන් වෙනම පක්ෂයකින් (වීඩියෝ)

නොවැ 20, 2019

    එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන තනතුරු දෙකක් වෙනස් නොවුණහොත් ඉදිරි මැතිවරණයේදී වෙනම පක්ෂයකින් තරග කිරීම පිළිබඳව සිතා බැලීමට සිදු වන බව හිටපු අමාත්‍ය එජාප මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

    අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියා.

    එක්සත් ජාතික පක්ෂය පසුගිය කාලය තුළ කළ සියළුම වැරදි සජිත් ප්‍රේමදාස මහතා පිටින් ගිය බව ඔහු පෙන්වා දුනි.

    Last modified on බදාදා, 20 නොවැම්බර් 2019 20:26

    Latest News