පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමක් හෙට

නොවැ 20, 2019

    පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමක් හෙට (21) පැවැත්වීමට නියමිතයි.

    ඒ අනුව අදාල රැස්විම කැදවන ලෙස කතානායක කරූ ජයසුරිය මහතා පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතාට උපදෙස් ලබාදීඇති බව පාර්ලිමේන්තුව නිකුත් කළ නිවේදනයක් දැක්වෙන්නේ.

    පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින්ගෙන් සැදුම්ලත් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ මෙම කාරක සභාව හෙට පෙරවරු11.00 ට කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතයි.

    Last modified on බදාදා, 20 නොවැම්බර් 2019 14:48

    Latest News