මිනුවන්ගොඩ කොප්පරා නිෂ්පාදන කම්හලක ගින්නක් (වීඩියෝ)

ඔක් 26, 2019
  • මිනුවන්ගොඩ,මාතම්මන ප්‍රදේශයේ කොප්පරා නිෂ්පාදන කර්මාන්ත ශාලාවක හදිසි ගින්නක් හටගෙන තිබේ.

    ගින්නෙන් කර්මාන්ත ශාලාවේ කොප්පරා නිෂ්පාදන සහ යන්ත්‍ර සූත්‍ර දැවී ගොස් ඇති බව අප වාර්තාකරු පවසයි. මේ වන විට ගින්න මැඩපැවැත්වීමට ගිනි නිවීමේ අංශ කටයුතු කරමින් සිටියි.

    Last modified on සෙනසුරාදා, 26 ඔක්තෝබර් 2019 14:08

    Latest News