කේරළ ගංජා කිලෝග්‍රෑම් 80ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

ඔක් 25, 2019

    යාපනය, කන්කසන්තුරය ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 80ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව කන්කසන්තුරය ‍පොලීසිය පවසයි.

    අදාළ සකකරු ඊයේ (24) රාත්‍රීයේ අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

    දකුණු ඉන්දියාවේ සිට ධීවර බෝට්ටු මාර්ගයෙන් ගෙනා රුපියල් කෝටියක පමණ වටිනා කේරළ ගංජා තොගය ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

    Latest News