ඒකාධිපති පාලනයකට සැරසෙන ගෝඨාභයගේ හැටි අනුරාධපුර රැළියෙන් එළිවෙනවා - සිරිතුංග (වීඩියෝ)

ඔක් 12, 2019

    ඒකාධිපති පාලනයකට සැරසෙන ගෝඨාභයගේ හැටි අනුරාධපුරයේ කළ ප්‍රකාශයෙන් තේරුම් ගත හැකි බව එක්සත් සමාජවාදී පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සිරිතුංග ජයසූරිය මහතා පවසයි.

    නීතියක් නැතිව සිරකරුවන් තම හිතුමතේට නිදහස් කරන බව ගෝඨාභය මහතා පැවසූ බවත් ඒ අනුව නීතිය වල් වැදුනු ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකින් තොර රටක් ඇති කිරීමට ඔවුන් උත්සහ කරන බව සිරිතුංග මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

    ඒ මහතා දැක්වූ අදහස්...

    Latest News