සෙත්සිරිපායේ 12වැනි මහලෙන් වැටී සේවකයෙක් මියයයි

ඔක් 07, 2019

    කොළඹ, බත්තරමුල්ල, සෙත්සිරිපාය ගොඩනැගිල්ලේ 12වැනි මහලේ සිට ඇද වැටි එහි සේවකයෙක් අද (07) උදැසන මිය ගොස් තිබේ. මෙම අනතුර සිදුව ඇත්තේ,අද උදැසන 7.30ට පමණ.

    මිය ගොස් ඇත්තේ, අවුරුදු 40ක් පමණ වයසැති පුද්ගලයෙක්. මීට පෙර අවස්තාවකදී ද  මෙම ගොඩනැගිල්ලේ ඉහළ මහලක සිට මෙම ස්ථානයට ඇඳ වැටී සේවකයෙකු මිය ගියේය.

    Last modified on සදුදා, 07 ඔක්තෝබර් 2019 11:49

    Latest News