හැටන් සාමිමලේ ප්‍රපාතයකට පෙරලි ගිය මෝටර් රථයක්

ඔක් 05, 2019

    හැටන් සිට මස්කෙලිය සමිමලේ මාර්ගයෙන් ඉවතට පැන අඩි 20 ක පමණ ප්‍රපාතයකට පෙරලි තිබේ.

      ඊයේ (04) රාත්‍රි 10 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් සාමිමලේ ප්‍රධාන මාර්ගයේ නොර්වුඩ් වත්ත ඉහල කොටසේදිය.

    අධික වේගයෙන් ධාවනය වු මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන අනතුර සිදුවි ඇති බව පරික්ෂණ පවත්වන නොර්වුඩ් පොලිසිය කියා සිටි. අනතුරෙන් මෝටර් රථයේ ගමන් ගත් කිසිවෙකුටත් තුවාල සිදු වි නැහැ. මෝටර් රථයට දැඩි අලාභ හානි සිදු වි ඇති බව නොර්වුඩ් පොලිසිය පවසයි.

    hatoncaraccident1 px 900 19

    hatoncaraccident2 px 900 19

    Latest News