ජනාධිපතිවරණයට රුපියල් කෝටි 450 ක්

ඔක් 04, 2019

    ජනාධිපතිවරණය සදහා රුපියල් කෝටි 450 කට අධික මුදලක් වැය වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

    මේ වනවිට ජනාධිපතිවරණයට ස්වාධීන කණ්ඩායම් සහ දේශපාලන පක්ෂ නියෝජනය කරමින් අපෙක්ෂකයින් 23 කු ඇප මුදල් තැම්පත් කර තිබේ.

    ඉතිහාසයේ ජනාධිපති අපේක්ෂකයින් වැඩිම සංඛ්‍යාවක් ඇප මුදල් තැම්පත් කළ අවස්ථාව මෙය බව ද පැවසේ.

    Latest News