කටවුට් පෝස්ටර් ඉවත් කරන්නැයි දැනුම්දීමක්

ඔක් 04, 2019

    තමන් ප‍්‍රදර්ශනය කර ඇති කටවුට් හා පෝස්ටර් ආදිය ස්වේච්ඡාවෙන් ඉවත් කර ගන්නා ලෙස මැතිවරණ කොමිසම දේශපාලන පක්ෂ හා ස්වාධීන අපේක්ෂකයන්ට දැනුම්දීමක් සිදු කර තිබේ.

    ඉවත් කර නොගන්නා පෝස්ටර් ලබන 07 වැනි දිනෙන් පසුව පොලිසිය යොදා ඉවත් කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා සඳහන් කළේය.

    Latest News