අපේක්ෂක සජිත් හා ජනපති අතර හමුවක්

ඔක් 02, 2019

     මෙවර ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ සාකච්ජාවක් ඊයේ රාත්‍රී පැවැත්වුණා.

    ඒ ජනාධිපති නිල නිවසේ දී. සාකච්ජාව සඳහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් එහි ලේකම් අකිල විරාජ් කාරියවසම්, සභාපති කබීර් හෂීම් ඇතුළු පිරිසක් එක්ව සිටියේය. රාත්‍රී 9.45ට පමණ ඇරඹි සාක්ච්ජාව පැයකට අධික කාලයක් පැවති බව වාර්තා වෙයි. සාකච්ජාවූ කරුණු කිසිවක් පිළිබඳව මාධ්‍යයට මේ වන විටත් වාර්තා වි නොමැත.

     

     

    Last modified on බදාදා, 02 ඔක්තෝබර් 2019 08:13

    Latest News