එජාප නායක මහනාහිමිවරු බැහැ දකී

නොවැ 24, 2018

    එක්සත් ජාතික පක්ෂයේ නායක සහ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මල්වතු සහ අස්ගිරි මහනාහිමිවරු බැහැ දැක අද ආශිර්වාද ලබා ගත්තා. ප්‍රථමයෙන් මල්වතු විහාරයට ගිය රනිල් වික්‍රමසිංහ මහතා එහිදි මල්වතු පාර්ශවයේ මහනාහිමි තිබ්බටුවාවේ සුමංගල හිමියන් බැහැ දැක්කා.
    ඉන් අනතුරුවයි වික්‍රමසිංහ මහතා අස්ගිරි විහාරයට ගොස් වරකාගොඩ ධම්මධස්සි හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේ.
    එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද මහනුවර පැවැති ජන රැළියකට ද සහභාගි විය.

    4 3

    Last modified on සෙනසුරාදා, 24 නොවැම්බර් 2018 20:00

    Latest News