නිල්වලා ගඟ පිටාර ගැලීමෙන් ජන ජිවිතයට බාධා

සැප් 22, 2019

    නිල්වලා ගඟ පිටාර ගැලීමෙන් අකුරැස්ස, පානදුගම ප්‍රදේශයෙන් අවහිර වී ගමනා ගමනය සම්පුර්ණයෙන්ම අඩාල වී  තිබේ.

    ඊයේ රාත්‍රී සිට දෙනියාය ප්‍රදේශයට ඇඳහැළුණු දැඩි වර්ෂාපතනයත් සමඟ අද උදෑසන වනවිට නිල්වලා ගඟේ ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත. ප්‍රදේශවාසීන්ගේ ගමනා ගමනය සඳහා බෝට්ටු රැගෙන ඒමට නාවික හමුදාව, යුද හමුදාව එක්ව කටයුතු කර තිබේ. මේ වනවිට අකුරැස්ස ප්‍රදේශයේ පහත්බිම් ජලයෙන් යටවී ඇතැයි අප වාර්තාකරු පවසයි.

    Latest News