වසන්ත සේනානායක යළි ආණ්ඩුවට ඇවිත්ද?

නොවැ 21, 2018

    පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක මහතා අද (21) පැවති කැබිනට් රැස්වීමට සහභාගී වී තිබේ.

    වනජීවී අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී එක්සත් ජාතික පෙරමුණ රජයට සහය පළ කරන බව පසුගිය දා ඔහු ප්‍රකාශ කළ ද අද (21) පැවති කැබිනට් රැස්වීම අවසන් වන තුරුම එහි රැඳී සිටි බවයි වාර්තා වන්නේ.

    Latest News