ලකීට - ආනෝමාට රාජ්‍ය ඇමති ධුර 2ක්

අගෝ 05, 2019

    නව රාජ්‍ය අමාත්‍යවරු දෙදෙනෙක් අද (05) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

    ඒ අනූව, අනෝමා ගමගේ මහත්මිය ඛනිජ තෙල් සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලෙස දිවුරුම් දුන් අතර ලකී ජයවර්ධන මහතාට නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ලෙස දිවුරුම් දී තිබේ.

    Latest News