මාවනැල්ලේ බුදුපිළිම කැඩූ 14ක් යළි රිමාන්ඩ්

ජූලි 25, 2019

    මාවනැල්ල බුදුපිලිමවලට හානි කිරීමේ සිද්ධියේ සැකකාරිය හා සැකකරුවන් 14 දෙනා අගෝස්තු 08 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මාවනැල්ල අධිකරණය අද නියෝග කළේය.

    ඒ සැකකරුවන් හා ත්‍රස්තවාදීන් ප්‍රවාහනය කිරීමට යොදාගත් වෑන් රථය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. සැකකරුවන් පසුගියදා අත්අඩංගුවට ගැනුණේ පොලීසිය,රාජ්‍ය බුද්ධි අංශය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එක්වයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 25 ජූලි 2019 11:56

    Latest News