මාදම්පේ කොහු කම්හලක් ගිනිබත් වෙයි

ජූලි 20, 2019

    හලාවත,මාදම්පේ ප්‍රදේශයෙ කොහු කර්මාන්ත ශාලාවක ඇතිවූ ගින්නකින් එහි යන්ත්‍ර සූත්‍ර සියල්ලම විනාශ වී තිබේ.

    ගින්න හටගන්නා අවස්ථාවේ දී අසළ සිටි සේවකයෙකු දැක ඇති අතර කඩිනමින් ප්‍රදේශවාසීන් හා පොලීසිය එක්ව ගින්න නිවා දැමීමට කටයුතු කෙරිණ. සිදුවූ අලාභය මෙතෙක් තක්සේරු කර නොමැත. විදුලිය කාන්දුවීමක් නිසා ගින්න හට ගන්නට ඇතැයි පොලීසිය සැකපළ කරයි.

    Last modified on සෙනසුරාදා, 20 ජූලි 2019 11:31

    Latest News