රූමස්සල සෙල්ෆියට ගිය දෙකක් අතුරුදහන්: දෙකක් බෙරෙයි

ජූලි 16, 2019

    උණවටුන, රූමස්සල ප්‍රදේශයේ ගල් පර්වතයකට නැඟ ඡායාරූප ගැනීමට ගිය තරුණයන් සිව් දෙනෙකු මුහුදට වැටී ඉන් දෙදෙනෙකු අතුරුදන්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

    ඉන් දෙදෙනෙකුගේ ජිවිත බේරා ගැනීමට හැකිව තිබේ. දියේ ගිලී අතුරුදන්ව ඇත්තේ තෙළිකඩ, ගිනිමැල්ලගහ ප්‍රදේශයේ තරුණයන් දෙදෙනෙකි. ඔවුන් අවුරුදු 20 සහ 21 යන වයස්වල පසුවන්නන් බව පොලිසිය පවසයි. අතුරුදන්වූ අය සොයා පොලිසිය හා නාවික හමුදාව මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

    Last modified on අඟහරුවාදා, 16 ජූලි 2019 18:40

    Latest News