පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගැන විපක්ෂ නායකගේ තීරණය

ජූලි 16, 2019

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා පිළිබදව මෙතෙක් තීරණයක් ගෙන නැතැයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද (16) විශ්‍රාමික රණවිරුවන් සමූහයක් වෙත කියා සිටියේය.

    සියළු දෙනාගේ අදහස් වලට අනුව ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව ඔහු පැවසියිය.

    ශ්‍රී ලංකා රණවිරු බලවේගයේ සභාපති යුධ හමුදා විශ්‍රාමික බළලත් නිළදාරී එස්. එම්. පී. එස් ඩයස් මහතා විපක්ෂනායකගෙන් ඉල්ලා සිටියේ ඊළග ජනාධිපති හමුදාවෙන් විශ්‍රාම ගිය අයෙකු පත් කරණ ලෙසයි.

    කාල්ටන් නිවසේ පැවති අමාදම් සිසිල පෝදා ධර්ම දේශනයෙන් පසු විපක්ෂ නායක විසින් විශ්‍රමික හමුදා නිළධාරීන් හමු වූයේය.

    Last modified on අඟහරුවාදා, 16 ජූලි 2019 17:59

    Latest News