ලක්ෂ 20ක මුදල් වංචා කළ බංලාදේශ ජාතිකයාට මාංචු

ජූලි 12, 2019

    මුදල් වංචාවක් සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍යව සිටි සැකකරුවෙකු අත්අංඩංගුවට ගෙන තිබේ.

    රුපියල් කෝටි 20 ක් වංචා කිරීම සම්බන්ධයෙන් කොළඹ වංචා විමර්ශන කාර්යාංශය විසින් සිදුකරන ලද විමර්ශනයකදී අදාල සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය ප්‍රකාශ කළේ. සැකකරු බංග්ලාදේශ ජාතිකයෙකු වන අතර ඊයේ(11) සවස නාරම්මල ප්‍රදේශයේදී ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

    52 හැවිරිදි සැකකරු අද(12) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Last modified on සිකුරාදා, 12 ජූලි 2019 10:15

    Latest News