පුහුණු හා රැකියා පොළක් බදුල්ල දී

ජූලි 12, 2019

    ලෝක තරුණ නිපුනතා දිනය වෙනුවෙන් මිනිස් බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුව, සහ බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ වෘත්තිය පුහුණු අමාත්‍යංශයේ සහයෝගය ඇතිව සංවිධානය කරන පුහුණු හා රැකියා වෙළද පොළ බදුල්ල සේනානායක පිටියේදී පැවැත්වේ.

    රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන 20 ක් පමණ මේ සදහා සහබාගිවී සිටිති. වෘත්තීය පුහුණු අපේකෂිත් සිසුන් හා රැකියා අපෙක්ෂිත තරුණ තරුණියන් විශාල පිරිසක් ඒ සඳහා සහබාගිවී සිටිති.

    Latest News