හදිසි නීතිය තවත් මසකින් දීර්ඝ කෙරේ

ජූනි 22, 2019

    හදිසි නීතිය අද සිට තවත් මසකින් දීර්ඝ කිරීමට අදාළ අතිවිශේෂ ගැස්ට් පත්‍රය නිකුත් කර තිබේ

    . මහජන ආරක්ෂක ආඥා පනතේ දෙවැනි වගන්තියෙන් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව එකී ආඥා පනතේ දෙවන කොටසේ විධිවිධාන දිවයින පුරාම ක්‍රියාත්මක විය යුතුයැයි එම ගැසට් පත්‍රයේ සඳහන්.

    Latest News