පසුගියදා ජනාධිපතිවරයා විසින් මහජන ආරක්ෂක පනත යටතේ නිකුත් කරන ලද හදිසි නීති රෙගුලාසිවලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන මූලික අයිතීන් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සම් 04ක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද අවසර ලබා දුන්නා.

හදිසි නීතිය අද සිට තවත් මසකින් දීර්ඝ කිරීමට අදාළ අතිවිශේෂ ගැස්ට් පත්‍රය නිකුත් කර තිබේ

Latest News