ටයර්,දොරවල් ගැලවූ මැදගම සොරාට මාංචු

ජූනි 08, 2019

    ටයර් හා දොරවල් ගලවා සොරකම් කර බිබිල, මැදගම ප්‍රදේශයේ ගරාජයකට අඩු මිලට විකුණන පුද්ගලයෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

    බිබිල,කරාඩුගල,පදියතලාව,මහඔය,කරදියනාරු,අම්පාර,ඉගිනියාඟල,සමන්තුරේ යන ප්‍රදේශවලින් මෙවැනි සොරකම් සිදුකර ඇති බව අනාවරණය වී තිබේ. 22 හැවිරිදි සැකකරු බිබිල,මැදගම,මොරගහමඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. බිබිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ජුනි 18 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කෙරිණ.

    Last modified on සෙනසුරාදා, 08 ජූනි 2019 08:19

    Latest News