දෙවන වර දිවුරුම් දීමෙන් පසු අගමැති මෝදි ප්‍රථමයෙන් ශ්‍රී ලංකාවට

ජූනි 06, 2019

    මහමැතිවරණ ජයග්‍රහණයෙන් පසු ප්‍රථම විදෙස් සංචාරය ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ලබන 09 වනදා මෙරටට පැමිණිමට නියමිතව ඇත.

    මෝදි මහතා ලබන 09 වනදා පෙරවරු 11.00ට කටුනායක ගුවන්තොටුවල වෙත පැමිණීමට නියමිත අතර ඔහු පිළිගැනීමේ උත්සවය එදින මධ්‍යහන 12.15ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විමට නියමිත බව වාර්තා වේ.

    අනතුරුව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පස්වරු 03ට සංචාරය නිමා කරමින් පිටත්ව යාමට නියමිතව ඇත.

    Latest News