අන්දමන් දුපත් ධිවරයින්ට අවදානම් කලාපයක්

නොවැ 10, 2018

    අන්දමන් මුහුදු ප්‍රදේශයේ මධ්‍යම කොටසේ පැවති අඩුපීඩන කලාපය, පීඩන අවපාතයක් බවට වර්ධනය වී තිබේ.

    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ එය ඉදිරි පැය 24 තුළ තවදුරටත් වර්ධනය වී හෙට සවස හෝ රාත්‍රී කාලයේ දී සුළි කුණාටුවක් බවට පත් විය හැකි බවයි. එම නිසා ඉදිරි පැය 48 තුළ අන්දමන් මුහුදු ප්‍රදේශයේ ධීවර සහ නාවික කටයුතුවලින් වැළකී සිටින ලෙස ඉල්ලීමක් කෙරේ.

    Latest News