එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා මඟින් මිලියන 320කට අධික ව්‍යාපාරික ණය

මැයි 31, 2019

    කුඩා පරිමාණ තරුණ ව්‍යවසායකයින් නඟා සිටුවමින් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා රජය ක්‍රියාත්මක කරන එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ලංකා බැංකුවෙන් ඊයේ (30) වනවිට රුපියල් මිලියන 320 කට අධික ව්‍යවසායක ණය ලබා දීමට කටයුතු කර තිබේ.

    ලංකා බැංකුවේ තුරුණු දිරිය ණය ව්‍යාපෘතිය යටතේ එම ණය ලබා දීම සිදු කරන අතර, තරුණ ව්‍යාවසායකයන් 777 දෙනකු අතර, මෙම මුදල බෙදී ගොස් තිබේ.

    එම බැංකුව ඊයේ (30) ඉදිරිපත් කළ නවතම ප්‍රගති සමාලෝචන වාර්තාව මඟින් මෙම තොරතුරු දක්වා ඇත.

    Latest News