ෂාෆිගේ සැත්කම් ගැන විමර්ශන වාර්තාව අද

මැයි 30, 2019

    කුරුණෑගල ශික්ෂණ රොහලේ වෛද්‍ය මොහොමඩ් ෂාෆි සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන කිමිටුවේ අතුරු වාර්තාවක් අද (30) සෞඛ්‍ය අමාත්‍යංශයට භාරදීමට නියමිතයි.

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් සමරනායක මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුව සාමාජිකයින් 06 දෙනෙකුගෙන් සමන්විත වෙයි. වෛද්‍ය මොහොමඩ් ශාෆිගෙන් සිසේරියන් සැත්කම් කරගැනීමෙන් පසු තමන්ට යළිත් දරුවෙකු බිහිකිරීමේ අවස්ථා නොලැබුණු බව පවසමින් කුරුණෑගල ශික්ෂණ රෝහලට මේ වන විට මව්වරුන් 200ක් පමණ පැමිණිලි ඉදිරිපත්කර තිබේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 30 මැයි 2019 16:43

    Latest News