වැලිමඩ මාර්ගයේ මොරේතොට පස්කදු නායයාම්

නොවැ 09, 2018

    බදුල්ල - වැලිමඩ මාර්ගයේ මොරේතොට පස්කදු නායයාම් දිගටම සිදුවන බැවින් විමසිලිමත්ව රිය පදවන ලෙස හාලිඇල සහ ඇටම්පිටිය පොලිසි රියදුරන්ට අවවාද කරයි.

    මෙම මාර්ගය මොරේතොට දි ස්ථාන 3ක් එක්මං තීරුවක් බැගින් ආරක්ෂාව පිණිස වසාදැමීමටද පියවර ගෙන තිබේ.
    නායයමින් තිබෙන ස්ථනයක නිවසක් ඊට ගොදුරවෙමන් ඇති බවත් අප වාර්තාකරු පවසයි. එ අනුව එම නිවැසියන් ඉවත් කළ බවයි පොලිසිය පවසන්නේ.

    Latest News