බදුරලිය පාසල ආසන්නයේ බෝම්බ තැබූ පුද්ගලයෙකු අත්අඩංගුවට

මැයි 24, 2019

    බදුරලිය ප්‍රදේශයේ පාසලක් අසළ බෝම්බ සොයා ගැනීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු අද සවස අත්අඩංගුවට ගෙන තිබේ.

    ඔහු හපුආරච්චිගේ පවිත්‍ර මධුසංක නමැති 32 හැවිරිදි පුද්ගලයෙකු බවයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියා සිටියේ. සැකකරු බදුරලිය හැඩිගල්ල ජනපදයේ පදිංචිකරුවෙක්.

    Latest News