හෙරොයින් ලඟ තිබු සිරකරුට ජිවිතාන්ත ඳඬුවමක්

මැයි 23, 2019

    හෙරොයින් ලඟ තබාගත් වැලිකඩ බන්ධනාගාර සිරකරුවෙකුට ජිවිතාන්ත සිරඳඬුවමක් නියම කර තිබේ.

    2008 වසරෙදී මෙම සිරකරු ලඟ තිබී හෙරොයින් මිලිග්‍රරෑම් 308 ක් බන්ධනාගාර නිළධාරින් විසින් සොයාගෙන ඇත. එ අනුව හෙරොයින් ලඟ තබා ගැනිමේ චෝදනා යටතේ නීතිපති විසින් මහධිකරණයේ නඩු පවරනු ලැබිණ.

    එම නඩුවේ තීන්දුව මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග විසින් ප්‍රකාශ කරමින් අද කියා සිටියේ විත්තිකරුට ජීවිතාන්තය තෙක් සිරඳඬුවමක් පිරිනමන බවයි

     

    Latest News