මිනුවන්ගොඩ කළහයේ අත්අඩංගුවට ගත් 32කට ඇප

මැයි 22, 2019

    පසුගියදා මිනුවන්ගොඩ නගරයේ හා ඒ අවට හටගත් කලහකාරී සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ පිරිසෙන් අද අධිකරණයට ඉදිරිපත් කළ 32කට ඇප ලබා දී තිබේ.

    මිනුවන්ගොඩ නගරය හා ඒ අවට හටගත් කලහකාරී හා ප්‍රණ්ඩකාරී සිද්ධීන්වලට සම්බන්ධයෙන් මෙම පිරිස සැකපිට පසුගියදා අත්අඩංගුවට ගනු ලැබීය.

    Last modified on බදාදා, 22 මැයි 2019 11:45

    Latest News