විෂ වායු අග්‍රාහණයෙන් පතලේ දී පුද්ගලයෙක් මරුට

මැයි 21, 2019

    විෂ වායුවක් ආග්‍රහණයවීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ. ඒ රත්නපුර පොලිස් වසමේ කරන්ගොඩ, බලිබත්ගොඩ ප්‍රදේශයේ දී.

    ඊයේ උදෑසන 10.00ට පමණ මෙම අනතුර සිදුව තිබේ. කරන්ගොඩ,බලිබත්ගොඩ ප්‍රදේශයේ දී එක් පුද්ගලයෙකු පතලකට ඇද වැටී තිබිණ. ඔහු බේරා ගැනීමට ඉදිරිපත් වූ අයෙකු පතලේ තිබූ විෂ වායුවක් අග්‍රහාණයවීමෙන් පතුල තුලට ඇද වැටී මියගොස් ඇති බවයි, පොලිස් මූලස්ථානය නිවේදනය කරන්නේ.

    Last modified on අඟහරුවාදා, 21 මැයි 2019 08:18

    Latest News