පාස්කු ප්‍රහාරයේ තවත් 03ක් මාට්ටු......සමීප සබඳතා ඇති බවට තොරතුරු

මැයි 20, 2019

    අප්‍රේල් 21 පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ තවත් තිදෙනෙකු අම්පාර පොලිසියේ නිළධාරින් කණ්ඩායමක් විසින් අද පස්වරුවේ දි අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙම පිරිස බෝම්බ ප්‍රහාරයට සම්බන්ධතා පැවැත්වු බවට බුද්ධි අංශ වෙත ලද තොරතුරු අනුව අත්අඩංගුවට ගැනීම සිදු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

    සැකකරුවන් තිදෙනා කල්මුණේ ප්‍රදේශයේදී සිටියදි අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකෙරේ.

     

     

     

    Last modified on සදුදා, 20 මැයි 2019 20:19

    Latest News