කෝටියක නෝට්ටු රේගු අත්අඩංගුවට

නොවැ 09, 2018

    නීති විරෝධීව මෙරටට රැගෙනආ විදෙස් මුදල් තොගයක් සමඟ පුද්ගලයෙකු අද අලුයම අත්අඩංගුවට ගැනුණි.

    එහි වටිනාකම රුපියල් කෝටියකට අධිකයි. සැකකරු අත්අඩංගුවට ගැනුණේ, ගුවන්තොටුපොළ රේගුව විසින්.

    ඔහු මීගමුව ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි පුද්ගලයෙක්. යූරෝ, අමෙරිකානු සහ සිංගප්පූරු ඩොලර් නෝට්ටු ඔහු සතුව තිබී සොයා ගැනුණි. සිද්ධිය පිළිබඳ පරීක්ෂණ ක්‍රියාත්මකයි.

    Latest News