රජයේ පාසල්වල ප්‍රාථමික අංශ අද සිට ඇරඹේ

මැයි 13, 2019

    රජයේ පාසල්වල ප්‍රාථමික අංශය දෙවන වාරය සඳහා අද (13) දින ආරම්භ කෙරිණ. 

    දෙවන පාසල්වාරය සඳහා 06 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පංතිවල අධ්‍යයන කටයුතු පසුගිය 06 වැනිදා ආරම්භ කෙරිණ.

    ආරක්ෂ පියවරක් ලෙස පළමු ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා පාසල් අද දින විවෘත කිරිමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කළේය.

    ඒ අනුව සියලු පාසල්වල ආරක්ෂාව සඳහා නිසි වැඩපිළිවෙලක් මේ වනවිට ක්‍රියාත්මක කර ඇති බව ආර්.එම්.එම්.රත්නායක මහතා සඳහන් කරයි.

    Latest News